PCM Online සදහා 100% ශිෂ්‍යත්වයක් SILM වෙතින් ඔබට පිරිනැමීමට සුදානම්

මෙවර අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටි දූදරුවන් සඳහා SLIM වෙතින් පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන.

අලෙවිකරණයේ පෙරගමන්කරු වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් තම සමාජ වගකීම අකුරට ඉටුකිරීම පෙරදැරිකර ගෙන, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන් වෙත අලෙවිකරණ ක්ෂේත්‍රයේ හොදම අඩිතාලමක් වන අලෙවිකරණය පිලිබද වෘත්තීමය පාඨමාලාව සදහා වටිනා ශිෂ්‍යයත්ව 100 ක් පිරිනැමීමට තීරණය කර ඇති අතර ඒ සදහා අයදුම් කිරීමට ඔබටත් අවස්ථාව සලසාදී ඇත.

පාඨමාලාව: Professional Certificate in Marketing – Online (PCM Online)
පාඨමාලා කාලය: මාස 03
අයදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් – අ.පො.ස සාමාන්‍ය පෙල / අවු: 16ට වැඩි විය යුතුය

විශේෂත්වය,

  • ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනැමීම
  • අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහලම පිලිගැනීම
  • සහතිකපත් පාඨමාලාව සම්පූර්ණ කල පසු MBA දක්වා පැහැදිලි මාර්ගයක් අප සතු වීම

*කොන්දේසි අදාළ වේ

ලියාපදිංචි වීමට පහත පෝරමය පුරවන්න.

විබාග ප්‍රතිඵල සදහා බලා සිටිමි,

දෙමාපියන් ගැන විස්තර